✍️ Content: Personal Finance | Startups | Business | Investing | Productivity | Sri Lanka
WHO am I? 🤔
If we haven’t met before, Hello,👋 I’m Dr. Prabuddha Don, a molecular scientist working with the Queensland Government in Australia. In addition to my official duties, I also serve as a part-time research scientist, content creator, and lecturer with a passion for sharing knowledge. I’m currently studying Business Management, Personal Finance, and Global Economics. Through my videos, I share the lessons and insights I’ve gained on this journey to help you create a life you love, focusing on topics Personal Finance, Productivity, and Education.
If you’re interested in this type of content, I’d be delighted to have you join me on this journey.
Best
Don
Chapters
0:00 Intro
5:13 Investment account
7:39 Gold
10:30 Stock market
15:20 Land
24:11 Part-time business
25:18 Important
27:12 Outro
source

Aiye oyage me kathawai background ekai combined unama supiri ❤🔥thank you for everything
❤️❤️
Hi ,මට මේ අව්‍රද්දට 18 වෙනවා 18 ලැබුවට පස්සෙ මගේ bank accounts වලින් මට සැලකිය යුතු ගානක් හම්බවෙනවා ඒක ලොකු ගානකුත් නෙමේ ,bank එකේ invest කරද්දි constantly money දාන්න ඕනෙද මන් A/L කරන නිසා එහෙම කරන්න අමාරුයි
Airbnb karanne kohomada kiyanna
❤❤❤ Respect bro ❤🎉
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
Thank you ❤
බාන්ඩාගාර බිල්පත් ගන්න එකෙයි fb එකෙයි ලොකු වෙනසක් නැහැ නේද 100000වගේ ගානක් දාද්දි
Thank you sir❤
ඇත්තටම හරිම සරල විදිහට කියල දුන්න ❤ thank you
Exellent
🔥🔥🔥🔥🔥
කන හරහා කෙළින්ම මොළයට
Superb ❤️❤️❤️❤️
තමන්ගෙ health එකත් add කරන්න..sugary foods junk food අඩු කරලා පොඩි exercise එකක් ජීවිතයට එකතු කරගන්න..ජීවිත කාලය තප්පරයකින් හරි වැඩි වෙනවා..
Thank you boss ❤🔥
කොටස් ගන්න පුලුවන් හොද සමාගම් මොනාද
canvas app bawiha karanna masema dialog deta package monawada thiyenne
Aiye geyak ganna hodama vidiha pahadili karala denna puluwan da?
Congratulations to both of you on becoming parents ❤️ Thank you sir, for your valuable advice 🙏
Thank you
Mata thama 16i
තාත්තා කෙනෙක් වෙන්න යන ඔබට සුබ පැතුම්. තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි සර් දැනුවත් කිරීමට❤
සර් මම දැනට කොටස් වෙළෙඳපොලේ ආයෝජනය කරල කොටස් මිලදීගෙන එයින් ලාභයක් ලබපු කෙනෙක් .. 😊
මගේ බලාපොරොත්තුව තවත් මුදල් ආයෝජනය කරල මගේ ඉලක්කය සම්පූර්ණ කර ගැනීම ❤️🥰
ගොඩාක්ම වටිනවා සර්… මගේ ජීවිතේ ලොකු හැරවුම් ලක්ශයක් තමයි සර්ගෙ මේ වීඩියෝ♥️
Awangkaya🎉❤😂
Thx explain 🙏
❤😂🎉